Cover Image of Download Cashwagon - මුදල් ණය ඔන්ලයින් 1.35.1 APK

4.8/5 - 322 votes

ID: kh.cashwagon.mobile.android

Download APK now

The description of Cashwagon - මුදල් ණය ඔන්ලයින්


Cashwagon - හදිසි අන්තර්ජාල ක්‍ෂණික ණය සඳහා අපගේ සේවාව ලබාගන්න රු. 50,000ක් දින180ක් වැනි කෙටි කාලයකට සහතිකවම ලබා ගන්න


⭐️⭐️⭐️මුදල් ණය ඔන්ලයින් ⭐️⭐️⭐️


🚀එක්ස්ප්රස්:
ඔබඅයදුම්කරනදිනමඔබටමුදල්ලැබෙනුඇත!ඔබගේමුදල්ඔබගේබැංකුගිණුමටඅදතැන්පත්කරනුලැබේ!දැන්මලබාගන්න!

👌ඊසි:
මුදල් ලබා ගැනීම සඳහා ඔබ කළයුතු දේ වන්නේ Cashwagon App බාගත කර ස්ථාපනයකිරීම, ඔබේ විස්තර, ඔබේ හැඳුනුම්පත සහ ඔබේ බැංකු ගිණුම් අංකය සමග සරල අයදුම්පත පුරවන්න. අවසානය- අනුමත කිරීමේ ක්‍රියාවලියට විනාඩි 20ක් ගත වනු ඇත,පසුව ඔබට ණය තත්වය සහිත කෙටිපණිවුඩයක් ලැබෙනු ඇති අතර ඔබගේ මුදල් ණය ඔබගේ බැංකුකරුවන්ගේ බැංකු ගිණුමට ක්ෂණිකව යවනු ලැබේ.

👍ඉතාමත් පහසු:
ඕනෑම කෙනෙකුට Cashwagon App එක සමඟ ඉක්මනින් සම්බන්ධ වී මුදල් ණයක් හෝ ක්රෙඩිට් සදහා ඉල්ලුම්කළ හැකිය, ඔබට අවශ්‍ය වන්නේ:
1) වලංගු හැඳුනුම්පතක්
2) ඕනෑම බැංකුවක ක්‍රියාකාරී බැංකු ගිණුමක්
3) දැනට සේවකයින්


CASHWAGON exclusive benefits:
ක්‍ෂණික අන්තර්ජාල මුදල්ණ ණය රු. 50,000 කි.
මාස 6 දක්වා ණයකාලය (දින180)
එදිනම ක්‍ෂණික මුදල් බැර කිරීම
24/7 සේවා
1 ලියවිල්ලක් අවශයි - ජාතිකහැඳුනුම්පත
ක්‍ෂණික අනුමත කිරීම විනාඩි20 ක්
අයදුම්පත්‍රය අනුමතකිරීමෙන් පසු වහාම මුදල්ලබාගන්න(එකමදිනමාරුකිරීම)
පරිශීලක දත්ත ආරක්ෂාව සහතිකවේ

Cashwagon යනු ක්ෂණික මුදල් ණයක් ලබා ගැනීමට ඇති විද්‍යුත් අවකාශයකි. අපගේ සේවාව හරහා පහසුවෙන්ම සහ ඉක්මන්ම ඔබගේ මුදල් අවශ්‍යතාවය ඉටුකර ගත හැක.
Cashwagon යනු මූල්‍ය සහා තාක්ෂණ සේවා සපයන ආයතනයකි. ශ්‍රී ලංකාව තුල මූල්‍ය තාක්ෂන විසඳුම් අපි ලබා දෙන්නෙමු.
Cashwagon ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින් හට මූල්‍ය පහසුකම්, සංකීර්ණ අනුමත කිරීමේ ක්‍රියාපටිපාටීන් හෝ දිගු කාල සීමාවකින් තොරව මුදල් ණය සැපයීමයි.
නවීනතම ආකාරයකින් ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා Cashwagon මූල්‍ය සේවා සැලසුම් කර තිබේ. මූල්‍ය සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබා දීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම තුලින් ඉක්මන් කාලයක් තුල ණය මුදල් බැංකු ගිණුමට බැර කරනු ලැබේ.
අපෙන් මුල්‍ය විසඳුම් සඳහා අයදුම් කරන පාරිභෝගිකයින්ට අන්තර්ජාලය හරහා අයදුම්පත පහසුවෙන් සම්පූර්ණ කල හැකි අතර එමගින් ලේඛන කටයුතු, සංකීර්ණ අනුමත කිරීමේ ක්‍රියාපටිපාටි සහ ඇපකරුවන්ගේ විස්තර ඉවත් කර ඇත.
* නැවත ණය ලබා ගැනීමකදී නිදසුන:රු.12,000 ක ණය මුදලක් ගෙන දින 90 කින් පසු සම්පූර්ණයෙන්ම පියවීමේදී,සේවා ගාස්තුව මසකට රු.3,600 ක් වන අතර,ගෙවිය යුතු මුළු මුදල රු. 22,800 ක් වේ.

©2019 CASHWAGON සියලුම හිමිකම් ඇවිරිණි. Cashwagon (ප්‍රයිවට්) ලිමිටඩ් යනු සමාගම් ලියාපදිංචි අංක(PV119395) යෙන් ලංකාවේ නීති යටතේ ලියාපදිංචි සමාගමකි. CASHWAGON ආයතනය මගින් ණයගැතියන් ණය දෙන්නන් හට අන්තර්ජාලය තුලින් සම්බන්ධ වීමට අවකාශයක් පමණක් සපයන අතර ණය සපයන්නෙකු ලෙස කටයුතු නොකරන බව කරුණාවෙන් දන්වා
සිටිමු.
ණය ලබාදීම් කටයුතු Lendtech ලංකා(පුද්ගලික සමාගම් ලියාපදිංචි අංකPV119833) සමාගම මඟින් සිදුකරනු ලබයි.


ණය කාලසීමාව: අවම දින 61ක් සහ උපරිමය දින 180
පොළී අනුපාතය: වසරකට අවම 12%.වසරකට උපරිම 24%
***ගාස්තු සහ ණය පොළී අනුපාත Cashwagon අයදුම්පත්‍රයේ විස්තරාත්මකව සඳහන් වේ.
කෙටි උදාහරණයක්: අනුෂා මහත්මිය අන්තර්ජාලය ඔස්සේ Cashwagon හරහා රු. 40,000ක ක්ෂණික ණය මුදලක් දින 150ක සීමාවකට යටත්ව ලබාගෙන ඇත.ඊට අදාළ වාර්ෂික පොළී අනුපාතය වන්නේ 18%යි.
මාසිකව ගෙවිය යුතු මුදල : රු.8600
මසකට අයවෙන පොළී ගාස්තුව : රු.600
ගෙවිය යුතු මුළු පොළී ගාස්තුව : රු.3000
ගෙවිය යුතු සම්පූර්ණ මුදල : රු.43,000

Cashwagon - Online ණය අයදුම්පත
-------------------------------------------------- ----
නිල වෙබ් අඩවිය : https://cashwagon.lk/
විද්‍යුත් තැපෑල : [email protected]
ෆේස්බුක් පිටුව : https://www.facebook.com/cashwagonlk/
දුරකතන : 0117-463100
ලිපිනය : 04වන මහල, No. 241, ඩඩ්ලි සේනානායක මාවත,කොළඹ 08, ශ්‍රී ලංකාව.
Cashwagon - Get our service for emergency internet instant loans Rs. 50,000 for 180 days guaranteed


⭐️⭐️⭐️ Cash Loan Online ⭐️⭐️⭐️


🚀 Express:
Obaayadumkaranadinamaobaṭamudallæbenuæta! Obagēmudalobagēbæṁkugiṇumaṭaadatænpatkaranulæbē! Dænmalabāganna!

👌 Easy:
What should you do to get the money Cashwagon App download and install, your details, fill out a simple application form with your identity and your bank account number. End - The approval process takes 20 minutes, after which you will receive a credit card with a credit card status and your cash loan will be instantly sent to your bankers' bank account.

👍 Very easy:
Anyone can quickly connect with the Cashwagon App and apply for a credit or credit, if you need:
1) Valid identity card
2) An active bank account in any bank
3) Currently employees


CASHWAGON exclusive benefits:
Instant Online Loans Rs. 50,000.
Term loan up to 6 months (180 days)
Immediate cash credits on the same day
24/7 service
1 document required - National Identity Card
20 minutes of instant approval
Release immediately after approving the application (same day transfer)
User data security is guaranteed

Cashwagon is an electronic space for instant cash loans. You can get your money requirements easily and quickly through our service.
Cashwagon is a financial and technical services provider. We provide financial technology solutions in Sri Lanka.
Cashwagon is primarily focused on providing online customers with financing, complex approval procedures or long-term cash loans.
Cashwagon Financial Services is designed to cater to the daily needs of the Sri Lankan people. Loans are credited to your bank account in the quickest possible time by using the necessary technology to facilitate easy access to financial services.
Customers applying for financial solutions from us can easily complete the application online, which eliminates paperwork, complex approval procedures and guarantors' details.
* In case of a repayment example: After 90 days of borrowing Rs. 12,000, the service charge is Rs. 3,600 per month and the total outstanding is Rs. 22,800.

© 2019 CASHWAGON All rights reserved. Cashwagon (Pvt) Ltd is a company registered under the laws of Sri Lanka with Company Registration Number (PV119395). Please note that CASHWAGON provides credit lenders only a means of connecting online and does not act as a lender
Call.
Lending activities are handled by Lendtech Lanka (Private Company Registration Number PV119833).


Loan period: minimum 61 days and maximum 180 days
Interest Rate: Minimum 12% per annum.
*** Fees and interest rates are detailed in the Cashwagon application.
Brief example: Mrs. Anusha is getting Rs. 40,000 Instant Loan with a 150 day limit. The annual interest rate is 18%.
Monthly Payment: Rs
Interest charge per month: Rs
Total Interest Payable: Rs
Total Payable: Rs. 43,000

Cashwagon - Online Loan Application
-------------------------------------------------- ----
Official website: https://cashwagon.lk/
Email: [email protected]
Facebook page: https://www.facebook.com/cashwagonlk/
Phone: 0117-463100
Address: 4th Floor, No. 241, Dudley Senanayake Mawatha, Colombo 08, Sri Lanka.
Show more
  • Category

    Finance
  • Requirements:

    Android 5.0+

Cashwagon - මුදල් ණය ඔන්ලයින් 1.35.1 APK for Android 5.0+

Version 1.35.1 for Android 5.0+
Update on 2019-09-19
Installs 10.000++
File size 0 bytes
Permissions view permissions
What's new අපි ඔබ වෙනුවෙන් වඩා හොඳ සහ වඩාත් පහසු සේවාවක් ලබා දීමට Cashwagon app එක update කරමින් සිටයි. අපගේ වඩාත් වැඩි දියුණු කල ක්‍රියාවලිය තුලින් ඉක්මනින් මුදල් ලබාගන්න.

Similar to "Cashwagon - මුදල් ණය ඔන්ලයින්"
Hit APK
Show more