Cover Image of Download Magic Sinhala  APK

4.2/5 - 5 votes

ID: io.ionic.prog5f957f67308d700912d3e36a

  • Author:

  • Version:

    Varies with device

  • Update on:

Download APK now

The description of Magic Sinhala


ඔයාගේ යාලුවෝ පුදුම කරන්න සරල මැජික් උපක්‍රම සොයා ගන්න හොඳම ක්‍රමය මැජික් සිංහල ඇප් එකයි.මේ ඇප් එකෙන් ලොව ප්‍රසිද්ධ මැජික්කරුවන් කරන මැජික් උපක්‍රම වල පිටුපස ඇති රහස පියවරෙන් පියවර රූප රාමු මගින් කියලා දෙනවා.ඉතාමත් සරලව ඒ වගේ බරපතල මැජික් අපි ඔයාට සරලව පියවරෙන් පියවර ඔයාට තේරුම්ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා. මැජික් සිංහල ඇප් එකෙ ඒ වගේ මැජික් ගොඩක් අන්තර්ගත කරලා තියනවා.එ වගේම අපි හැමදාම එවැනි අලුත් අලුත් මැජික් අපේ ඇප් එකට දානවා. මැජික් සිංහලෙහි ඇති සියලුම මැජික් අතිදක්ශ පුද්ගලයන්ගේ අනුදැනුම යටතේ සැකසු ලිපි වේ.
සුපිරි මැජික් උපක්‍රම මගින් ඔබේ මිතුරන් ආකර්ෂණය කර ගැනීමට ඔබ යමක් සොයනවාද? වෙන කිසිවෙකුට කළ නොහැකි දෙයක් කිරීමට අවශ්‍යනම් මෙය ඔබ සඳහාම සෑදු ඇප් එකක්. නියම මැජික් උපක්‍රම ඉගෙන ගන්න මැජික් සිංහල ඇප් එක භාවිතා කරන්න. පියවරෙන් පියවර උපදෙස් අනුව පහසුවෙන් අනුගමනය කළ හැකි මැජික් උපක්‍රම පිළිබඳ මූලික කරුණු මැජික් සිංහල ඇප් එකේ අපි ඔබට කියලා දෙනවා.ඊට අමතරව,අපි කියන උපදෙස් හොඳින් අවබෝධ කරගැනිම සදහා රූප අනුසාරයෙන් ඔබට එය වටහා ගත හැකි ලෙස පෙන්වනවා.බලන් ඉන්න අයට හිතාගන්නවත් බැරි එ වගේම අදුරගන්නත් බැරි මැජික් උපක්‍රම අපි ඔයාලට කියලා දෙනවා.ලොකු මායාවක් කිරීමට ඔබට අවශ්‍ය දේ මැජික් සිංහල ඇප් එකෙන් ඔබට උගන්වනවා.
Show more
  • Category

    Education
  • Get it on:

    Go Google Play io.ionic.prog5f957f67308d700912d3e36a
  • Requirements:

    Android Varies with device+

Magic Sinhala Varies with device APK for Android Varies with device+

Version Varies with device for Android Varies with device+
Update on 2022-09-24
Installs 1.000++
File size 5.342.878 bytes
Permissions view permissions
What's new

Versions history:

Show more
Hit APK
Show more