Cover Image of Télécharger සිංහල ධර්ම දේශනා - Bana MP3  APK

4.8/5 - 162 voix

ID: lk.buddhism.dharmadeshana

  • Auteur:

  • Version:

    Varies with device

  • Mise à jour le:

Télécharger l'APK maintenant

La description de සිංහල ධර්ම දේශනා - Bana MP3


සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවත ගෙන එන උතුම් ස්වාමීන් වහන්සේලා විසිනමකගේ උතුම් වූ ධර්ම දේශනා එකතුව
මෙම යෙදුම තුලින් සවනය කරන්න.

මෙහි පහත නම් සදහන් ස්වාමින් වහන්සේලා දේශනා කරන ලද ධර්ම දේශනා අඩංගු වේ.

* අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ

මෙම ධර්ම දේශනා එකතුව ධර්ම දානය පිණිස සමාජගත කිරීමට නිර්මාණය වූ මෙම යෙදුමට සම්පත් දායකත්වය දැක්වූ කුෂාන් වික්‍රමරත්න මහතාට අපගේ ස්තුතිය පුද කර සිටින්නෙමු. ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස්/උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි! ධර්ම දානය උතුම්ම දානයයි! ඔබ සැමට බුදු සරණයි!!!
Montre plus
  • Catégorie

    Musique
  • Mettez-le sur:

    Go Google Play lk.buddhism.dharmadeshana
  • Conditions:

    Android Varies with device+

සිංහල ධර්ම දේශනා - Bana MP3 Varies with device APK pour Android Varies with device+

Version Varies with device pour Android Varies with device+
Mise à jour le 2021-07-19
Installe 5.000++
Taille du fichier 19.784.320 bytes
Autorisations voir les autorisations
Quoi de neuf *Make Changes according to New Policy Updates.
*Bugs Fixed

Appuyez sur APK
Montre plus