Cover Image of ダウンロード A/L Biology MCQ සිංහල මාධ්‍යය  APK

0/5 - 投票

ID: com.al.biology.mcq.zyfluemaukmhigzooq

  • 著者:

  • バージョン:

    Varies with device

  • 更新:

今すぐAPKをダウンロード

の説明 A/L Biology MCQ සිංහල මාධ්‍යය


A/L Biology MCQ සිංහල මාධ්‍යය

මෙම මෘදුකාංගය බාවිතයෙන් ඔබට ජීව විද්‍යාවට අදාළ MCQ 10 000 ක් පමණ කිරීමේ හැකියාව ඇත. ජීව විදා නව විශය නිර්දේශයට අනුව සකසන ලද ප්‍රශ්න පාඩම් 10 සදහාම අන්තර්ගත කර මෙම මෘදුකාංගය සාදා ඇත.

1.ජීව විද්‍යාව හැදින්වීම
2.ජීවයේ රසායනික හා සෛලීය පදනම
3.පරිණාමය හා ජීවීනගේ විවිධත්වය
4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
5.සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
6.ප්‍රවේණිය
7.අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
8.පාරිසරික ජීව විද්‍යාව
9.ක්ෂුද්‍ර ජීව විද්‍යාව
10.ව්‍යවහාරික ජීව විද්‍යාව
යන සෑම පාඩමක් සදහාම වර්ගීකරණය කරන ලද ප්‍රශ්න මෙහි අඩංගු වේ.

තවද මෙතෙක් පවත්වා ඇති උසස් පෙළ විබාගවල ප්‍රශ්න පත්‍ර හා සම්පත් පොත්ද පහසුවෙන් බාගත කරගත හැකි ආකාරයට මෙම මෘදුකාංගය වැඩි දියුණු කර ඇත.

වටිනා හා වැදගත් වෙබ් අඩවි සදහා ද ඔබට මේ මෘදුකාංගය බාවිතයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැක.

ඔබේ සියළු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගත්යකට A/L Biology MCQ සිංහල මාධ්‍යය නිෂ්පාදක මන්ඩලයේ අපි සැවොම සතුටෙන් යුතුව සුබ පතන්නෙමු.
All the best.
もっと見せる
  • カテゴリー

    教育
  • 乗る:

    Go Google Play com.al.biology.mcq.zyfluemaukmhigzooq
  • 要件:

    Android Varies with device+

A/L Biology MCQ සිංහල මාධ්‍යය Varies with device APK にとって Android Varies with device+

バージョン Varies with device にとって Android Varies with device+
更新 2022-05-18
インストール 10++
ファイルサイズ 0 bytes
権限 閲覧許可
新着情報 සුවහසක් උසස් පෙළ සිසුන්ගේ හොඳම මිතුරා.

APKをヒット
もっと見せる