Cover Image of Скачать සිංහල ත්‍රිපිටකය සහ අටුවාව  APK

5/5 - 280 голосов

ID: lk.tipitaka.main

  • Автор:

  • Версия:

    Varies with device

  • Обновить:

Скачать APK сейчас

Описание සිංහල ත්‍රිපිටකය සහ අටුවාව


නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.

මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.

ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.
Показать больше

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව Varies with device APK для Android Varies with device+

Версия Varies with device для Android Varies with device+
Обновить 2022-11-06
Устанавливает 10.000++
Размер файла 232.331.132 bytes
Разрешения просматривать разрешения
Какие новости බොහෝ වැරදි නිවැරදි කිරීම් එකතු කළා

Хит APK
Показать больше