Cover Image of 下载 Bodu Bala Sena (බොදු බල සේනා සංවිධානය) 1.05 APK

0/5 - 选票

ID: com.bodubalasena.lucky

立即下载 APK
How to install APKs bundle(.zip)

的描述 Bodu Bala Sena (බොදු බල සේනා සංවිධානය)


බොදු බල සේනා සංවිධානයේ පලමු සද්කාර්‍යය වශයෙන් සිදුකරන මහා චීවර පූජාව ‘සංඝානුභාවේන‘ නම්, 60,000 (සැට දහසක්) චීවර, තරුණයන් සැට දහසක් දෙනා සියතින් මහා සංඝරත්නය සැට දහසක් අභිමුව උන්වහන්සේලා හට පූජා කරන මහෝත්සවය සංවිධානය කිරීම.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමිපානන්ගේ සංකල්පයක් හා අනුශාසනය මත සංඝායනාවට කාලයයි මැයින් පවත්වන ජාතියේ මහා චීවර පූජාව නම් ශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා ව්‍යායාමය.

2020 පෙබරවාරි 22 වැනි සෙනසුරාදා.
ඓතිහාසික රුවන්වැලි මහ සෑ මලුවේදී
ප.ව. 3.00 සිට රාත්‍රී 8.00 දක්වා.

බොදු බල සේනා සංවිධානය
展示更多
  • 类别

    图书
  • 穿上它:

    Go Google Play com.bodubalasena.lucky
  • 要求:

    Android 6.0+

Bodu Bala Sena (බොදු බල සේනා සංවිධානය) 1.05 APK 为了 Android 6.0+

版本 1.05 为了 Android 6.0+
更新于 2021-05-30
安装 50++
文件大小 5.309.852 bytes
权限 查看权限
什么是新的 බොදු බල සේනා සංවිධානයේ සියලු ක්‍රියාකාරකම් මහජනතාව වෙත දැනුම්දීම සහ රට දැයට හිතැති දූපුතුන් සංවිධානය කිරීම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සංකල්පයක් හා අනුශාසකත්‍වය මත සකස් වූ මෘදුකාංගයයි.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සංකල්පයක් හා අනුශාසකත්‍වය මත පැවැත්වෙන ශාසනාභිවෘද්ධිය උදෙසා වූ සම්මා ව්‍යායාමය ‘සංඝානුභාවේන‘ මෙම මෘදුකාංගයේ පලමු ඉදිරිපත් කිරීමයි.

ඉදිරි සියලු කටයුතු මෙම මෘදුකාංගයෙහි දැන්වීම් අංශයෙන් නිතර ඔබව දැනුවත් කරනු ඇත.

තෙරුවන් සරණයි!

命中 APK
展示更多