Cover Image of Herunterladen A Plus Exam (beta)  APK

5/5 - 9 Stimmen

ID: com.tantalum.aplusexam

APK jetzt herunterladen

Die Beschreibung von A Plus Exam (beta)


සමස්ත ලංකා හෝ දිස්ත්‍රික් ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීමට ඔබත් සිහින දකින්නේ ද?

අපගේ මෙම වෑයම ඔබේ සිහින යතාර්ථයක් බවට පත් කිරීමටයි.

ශ්‍රී ලාංකික සිසු සිසුවියන් හා ගුරුභවතුන් වෙනුවෙන් ම නිර්මාණය කර ඇති, සිංහල, ඉංග්‍රීසි, හා දමිළ යන මාධ්‍යය ත්‍රිත්වයෙන්ම 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ගුරු මාර්ගෝපදේශ, පාසල් පෙළපොත්, ඇතුළු නොයෙකුත් අධ්‍යාපනික ලිපි සහ වෙනත් පහසුකම් රාශියක් ඇතුලත් educational app එකකි. මෙහි ඇති user-friendly අතුරු මුහුණත හා ආකර්ෂණීය සැකැස්ම පරිශීලකයන් ඇද බැඳ තබා ගන්නා අතර පරිශීලකයාගේ වයස හෝ ශ්‍රේණිය කුමක් වුවත් මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැකිය.

A Plus Exam App භාවිතා කිරීම මගින් සිසුන් තුළ ස්වයං අධ්‍යයන හා පර්යේෂණ කුසලතා ආදිය වැඩු දියුණු වේ. වර්තමානයේ දී නොයෙකුත් educational apps හතු පිපෙන්නා සේ එකතු වන අයුරු ඔබ දැක ඇතුවා නිසැකය. නමුත්, මේවා සැබැවින්ම ප්‍රතිඵලදායක ද, නිසි ප්‍රමිතියකින් යුතු ද, භාවිතයට පහසු ද, යනා දී නොයෙකුත් කරුණු පිලිබද ව නුවණින් විමසිය යුතු ය. A-Plus Exam අධ්‍යාපනික යෙදවුම අනෙකුත් යෙදවුම් වලින් වෙනස් වන්නේ ඒ නිසයි.මාසිකව නව ප්‍රශ්න පත්‍ර app එකට එක් වන අතර ම අතුරු මුහුණතේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සදහා යාවත්කාලීන කිරීම් ද මාසිකව සිදු වේ.

වැඩිදුරටත් තොරතුරු දැනගැනීමට A Plus Exam හි about app වෙත පිවිසෙන්න.

A-Plus Exam කණ්ඩායම විසින් පරිශීලකයන් ගේ සුබසාධනය උදෙසා නිර්තුරුවම නව සැලසුම් ක්‍රියාවට නංවන අතර, ඉදිරියේදී පහත විශේෂාංග app එකට එක් වනු ඇත.

ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡා කිරීමේ වීඩියෝ

එක් එක් විශයේ ඇති සියලුම ඒකක සදහා mind maps

ගැටලු විසදීමේ දි සිසුන්ට ඇතිවන අපහසුතා ඉදිරිපත් කිරීමට විකල්පයක්....

Feedback

A-Plus Exam අධ්‍යාපනික යෙදවුම භාවිතයේදී ඔබට මතුවන ඕනෑම ගැටලුවක් Facebook, WhatsApp, Instagram, Twitter හා Telegram වැනි ඕනෑම සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ යොමු කිරීමට ඔබට ඉඩ ප්‍රස්තාව සලසා ඇත. මෙහි ඵලදායිතාව වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා ඉතා ඉහලින් අගය කොට සලකමු. කරදර නැතුව එකදිගට ඉගෙන ගන්න ඔබත් අදම A-Plus Exam සමග සම්බන්ධ වන්න.

ඔබට ජය!
A Plus Exam
Zeig mehr
  • Kategorie

    Ausbildung
  • Mach es an:

    Go Google Play com.tantalum.aplusexam
  • Anforderungen:

    Android Varies with device+

A Plus Exam (beta) Varies with device APK zum Android Varies with device+

Ausführung Varies with device zum Android Varies with device+
Aktualisieren am 2021-10-09
Installiert 100++
Dateigröße 12.799.211 bytes
Berechtigungen Berechtigungen anzeigen
Was gibt's Neues v1.0.4
- Performance improvements and bug fixes

v1.0.3
- Bug fixes

v1.0.0
- Initial release

Versionsgeschichte:

Zeig mehr
Hit APK
Zeig mehr