Cover Image of Télécharger ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර  APK

4.3/5 - 99 voix

ID: com.SanhindaEducationalSoftware.Pahe_Panthiya_Ilakka

Télécharger l'APK maintenant

La description de ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර


ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුව ම යමින් නිර්මාණය කළ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල ඇතුළත් මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ ඔබේ දරුවාව ඉතා සාර්ථක ලෙස විභාගයට පෙර සූදානම් කිරීම ය. විභාගය ලංවෙත්ම කඩදාසි පිටු අතර උත්තරලියා හෙම්බත් වී සිටින දරුවාට තාක්ෂණය මුසු වූ නව අද්දැකීමක් සමගින් ඉතා ආශාවෙන් මෙම වැඩසටහන මගින් ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල කීපයකට ම පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවේ.

* මෙම ප්‍රශ්න පත්‍ර සකසා ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන අයුරින් ය.

* දරුවාව නියමිත කාලයට අනුව පිළිතුරු සැපයීමට හුරු කරවන අතර සියලු රූප සටහන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අනුකූලව ම සකසා ඇත.

* මෙම ප්‍රශ්න පත්‍ර අවසානයේ දරුවාට ලබාදෙන ප්‍රතිඵල සටහන මගින් සිංහල,ගණිතය,පිරිසරය, විභව්‍යතාමාන හා භාෂා දැනුම සදහා දරුවාගේ ලකුණු වෙන වෙනම ලබාදෙන අතර එමගින් දරුවාගේ වැඩිදියුණු විය යුතු අංශ කෙරේ දෙමවුපියන්ට අවබෝධයක් ලබා ගත හැකි ය.

* විභාගයට පෙරසූදානම් වන ඔබේ දරුවාට ආශාවෙන් විභාගයට සූදානම් වෙන්න වෙනත් ම ආකාරයක අවස්ථාවක් උදාකරලන 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය මෙම තාක්ෂණික අද්දැකීමට නොවරදවා ම ඔබේ දරුවාව යොමුකරවන්න.

( මෙම වැඩසටහන භාවිතය සදහා අන්තර්ජාල ගාස්තු හෝ මිලදී ගැනීමේ ගාස්තුව හැර වෙනත් කිසිදු අමතර මාසික ගාස්තුවක් අය නොකෙරේ.)
Montre plus
  • Catégorie

    Éducation
  • Conditions:

    Android Varies with device+

ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර Varies with device APK pour Android Varies with device+

Version Varies with device pour Android Varies with device+
Mise à jour le 2022-10-11
Installe 10.000++
Taille du fichier 88.200.521 bytes
Autorisations voir les autorisations
Quoi de neuf 🔴 නව විෂය නිර්දේශයට සහ නව විභාග රටාවට අනුව සැකසූ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල 6ක් අන්තර් ගත ය. ( 1 සහ 2 පත්‍ර දෙකම සහිතව)
🔴 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ රටාවට අනුවම ප්‍රශ්න සකසා ඇති අතර ලකුණු හිමිවීමද ඒ අනුව සිදු වේ.
🔴 අවසානයේ විශ්ලේෂණාත්මක ප්‍රතිඵල සටහනක් ලබා දෙන බැවින් දරුවාගේ අවදානය යොමුකළ යුතු කොටස් පිළිබදව දෙමව්පියන්ට අවබෝධයක් ලබා ගත හැකි ය.
🔴 බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවා යොමු අංකය ලබාගෙන වැඩසටහන සක්‍රීය කරගත හැකිය.
🔴 භාවිතය සදහා අන්තර්ජාල ගාස්තු හෝ මාසික ගාස්තු අය නොකෙරේ.

Appuyez sur APK
Montre plus