Cover Image of 下载 Hapan SuperKids  APK

4.3/5 - 195 选票

ID: lk.hapan.hapan5

  • 作者:

  • 版本:

    Varies with device

  • 更新于:

立即下载 APK

的描述 Hapan SuperKids


★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Hapan SuperKids නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.

★ Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි.

★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkids හි අන්තර්ගතයි.

★ දරුවා‍ගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙ​න, දුර්ව​ල විශයය​න් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවා​ට මග පෙන්වනු ලබයි.

Hapan SuperKids හි විශේෂතා :
➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.
➤ ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.
➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.
➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.
➤ සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.
➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනග​ත හැකියි.
➤ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.
➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.

නවතම වැඩිදියුණු වීම් :
- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.
- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.
- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.
- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Model Paper විශේෂාංගය.
展示更多
  • 类别

    教育
  • 穿上它:

    Go Google Play lk.hapan.hapan5
  • 要求:

    Android Varies with device+

Hapan SuperKids Varies with device APK 为了 Android Varies with device+

版本 Varies with device 为了 Android Varies with device+
更新于 2022-07-04
安装 50.000++
文件大小 44.571.736 bytes
权限 查看权限
什么是新的 Bug Fixes!

命中 APK
展示更多