Cover Image of Herunterladen අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - Stimmen

ID: com.airvapps.ahambukatha

  • Autor:

  • Ausführung:

    1.0

  • Aktualisieren am:

APK jetzt herunterladen

Die Beschreibung von අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
Zeig mehr

අහඹු කතා - Ahambu Katha 1.0 APK zum Android 5.0+

Ausführung 1.0 zum Android 5.0+
Aktualisieren am 2019-09-29
Installiert 100++
Dateigröße 4.559.118 bytes
Berechtigungen Berechtigungen anzeigen
Was gibt's Neues පළමු එළිදැක්වීම.

Hit APK
Zeig mehr