Cover Image of Télécharger අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - voix

ID: com.airvapps.ahambukatha

  • Auteur:

  • Version:

    1.0

  • Mise à jour le:

Télécharger l'APK maintenant

La description de අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
Montre plus

අහඹු කතා - Ahambu Katha 1.0 APK pour Android 5.0+

Version 1.0 pour Android 5.0+
Mise à jour le 2019-09-29
Installe 100++
Taille du fichier 4.559.118 bytes
Autorisations voir les autorisations
Quoi de neuf පළමු එළිදැක්වීම.

Appuyez sur APK
Montre plus