Cover Image of डाउनलोड අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - वोट

ID: com.airvapps.ahambukatha

  • लेखक:

  • संस्करण:

    1.0

  • अपर अद्यतन:

अभी एपीके डाउनलोड करें

का वर्णन අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
और दिखाओ

අහඹු කතා - Ahambu Katha 1.0 APK के लिये Android 5.0+

संस्करण 1.0 के लिये Android 5.0+
अपर अद्यतन 2019-09-29
इंस्टॉल 100++
फाइल का आकार 4.559.118 bytes
अनुमतियां अनुमतियाँ देखें
नया क्या है පළමු එළිදැක්වීම.

हिट APK
और दिखाओ