Cover Image of ダウンロード අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - 投票

ID: com.airvapps.ahambukatha

  • 著者:

  • バージョン:

    1.0

  • 更新:

今すぐAPKをダウンロード

の説明 අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
もっと見せる

අහඹු කතා - Ahambu Katha 1.0 APK にとって Android 5.0+

バージョン 1.0 にとって Android 5.0+
更新 2019-09-29
インストール 100++
ファイルサイズ 4.559.118 bytes
権限 閲覧許可
新着情報 පළමු එළිදැක්වීම.

APKをヒット
もっと見せる