Cover Image of Скачать අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - голосов

ID: com.airvapps.ahambukatha

  • Автор:

  • Версия:

    1.0

  • Обновить:

Скачать APK сейчас

Описание අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
Показать больше

අහඹු කතා - Ahambu Katha 1.0 APK для Android 5.0+

Версия 1.0 для Android 5.0+
Обновить 2019-09-29
Устанавливает 100++
Размер файла 4.559.118 bytes
Разрешения просматривать разрешения
Какие новости පළමු එළිදැක්වීම.

Хит APK
Показать больше