Cover Image of ดาวน์โหลด අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - โหวต

ID: com.airvapps.ahambukatha

  • ผู้เขียน:

  • เวอร์ชั่น:

    1.0

  • อัปเดตเมื่อ:

ดาวน์โหลด APK ทันที

คำอธิบายของ අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
แสดงมากขึ้น

අහඹු කතා - Ahambu Katha 1.0 APK สำหรับ Android 5.0+

เวอร์ชั่น 1.0 สำหรับ Android 5.0+
อัปเดตเมื่อ 2019-09-29
การติดตั้ง 100++
ขนาดไฟล์ 4.559.118 bytes
สิทธิ์ ดูสิทธิ์
มีอะไรใหม่ පළමු එළිදැක්වීම.

ตี APK
แสดงมากขึ้น