Cover Image of Download අහඹු කතා - Ahambu Katha 1.0 APK

0/5 - votes

ID: com.airvapps.ahambukatha

  • Author:

  • Version:

    1.0

  • Update on:

Download APK now

The description of අහඹු කතා - Ahambu Katha


මෙම app එක ලාංකික හෝ ලෝක වාසි පුද්ගලයින් සමග අහඹු ලෙස කතාබහ කිරීමට (chat) නිර්මාණය කර ඇති online සේවාවකි. app එක භාවිතා කිරීමේදී පහත නීති සහ කොන්දේසි වලට අවනත වීම
අනිවාර්ය වේ. සියලුම කරුණු කියවා බලන්න.

ඔබ කතා බහ කරන පුද්ගලයා අහඹු ලෙස ඔබට තෝරා ලබා දේ. එම නිසා ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට වග බලාගත යුතුය.

කිසියම් ආකාරයක ජන වාර්ගික භේදයක් හෝ ආගම් භේදයක් ඇති වන ආකාරයට කටයුතු නොකිරීමට වගබලාගත යුතුය.

අනවශ්‍ය පරුෂ වචන භාවිතයෙන් වැලකීම වැදගත් ය.

කතාබහ කරනා අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාවය කඩවන පරිදි අනවශ්‍ය ලෙස බාදා නොකළ යුතුය.
Show more

අහඹු කතා - Ahambu Katha 1.0 APK for Android 5.0+

Version 1.0 for Android 5.0+
Update on 2019-09-29
Installs 100++
File size 4.559.118 bytes
Permissions view permissions
What's new පළමු එළිදැක්වීම.

Hit APK
Show more